මොකද්ද මේ ඇන්ඩ්‍රොයිඩ්



අගුටු මිට්ටා නොහොත් ඇන්ඩ්‍රොයිඩ් යනු Google සමාගමෙන් linux ක‍ර්නලයට අනුගතව නිපදවන විවෘත මෙහෙයුම් පද්ධතියකි .
( open source project )
මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට Google සමාගමෙන් "ඇතුරු පස වැනි අහාර සදහා යොදාගන්නා නම් එකතු කරනු ලබයි.
උදාහරණ 01-
New Update - Android Lollipop 5.0 .

මෙම සංස්කරණ සදහා නම් යොදන්නෙ ඉංග්‍රීසි හෝඩියේ පිලිවලටයි.

Android මෙහෙ‍යුම් පද්ධතිය මිනිසාගෙ එදි නෙදා වැඩ පහසු කරන අතර Android වැඩියෙන්ම ‍යොදාගන්නේ ජංගම දුරකතන හා ටැබ්ලට් ප‍රිගනක වලටයි



 

Recent Comments

Popular Posts

Return to top of page Copyright © 2010 | Platinum Theme Converted into Blogger Template by HackTutors